පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන 29 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරු වෘත්තියෙන් බස් රථ රියදුරෙකු බවයි.

?