පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩිකිරිමට තිරණය කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කළේ පාර්ලිමේන්තු ගෘහයිකාරකසභාවේදි ඒ පිළිබඳව සාකච්ජාවකින් පසුව ගත් තීරණයකට අනුව මේ පියවර ගත් බවයි. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ













