spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) උදෑසන 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද (06) දිනයේ දී සිවිල් ගුවන්සේවා පනත, වෙළෙඳ නැව් පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව අද (06) සිට ලබන 09 වනදා දක්වා පැවැත්වෙන අතර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (07) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?