පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?