පාප් වහන්සේ මාධ්‍යයෙන් බෙදීම්සහගත පුවත් මැවීමෙන් වළකින ලෙසට ඉල්ලයි

ලියෝ පාප් වහන්සේ ජනමාධ්‍යයෙන් බෙදීම්වලින් වැළකී සිටින ලෙසත්, එවැනි බෙදීම් ඇති විය හැකි ආකාරයේ පුවත් වාර්තා නොකරන ලෙසටත් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඊට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිරගත කර ඇති ලෝකයේ සෑම මාධ්‍යවේදියෙකු ම නිදහස් කිරීමට අදාළ පාලනාධිකාරියන් පියවර ගත යුතු බවට අවධාරණය කර ඇති බවයි.

XIV වන ලියෝ පාප් වහන්සේ මාධ්‍ය වෙත කළ පළමු දේශනයේ දී, පක්ෂග්‍රාහී වාද විවාදවලට සම්බන්ධ වීම වෙනුවට සත්‍යය වාර්තා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වනවා.

මාධ්‍යකරණය නිසි ලෙස ඉටු කිරීමට සිරගත කරන ලද වාර්තාකරුවන් නිදහස් කරන ලෙස ද මෙහි දී ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39