පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට අලුත් පිටුවක් එක්කරමින් ප්‍රබල ස්පාඤ්ඤය සුපිරි 16 දෙනාගෙන් හැලෙයි

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරන්නට මොරොක්කෝ කණ්ඩායමට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයේ තරගයෙන් පරාජයට පත්කරමින්, ලෝක කුසලානයක මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වූ පළමු අවස්ථාව බවට පත්කර ගනිමින්.

මෙම තරගය ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත් අතර, නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකටම කිසිඳු ගෝලයක් ලබාගන්න හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ, අනුව තරගයේ අතිරේක කාලය ලබාදීමට තීරණය කෙරුණු අතර, එහිදී ද ගෝල රැස් කිරීමට කණ්ඩායමේ දෙකෙන් එකකටවත් අවස්ථාව නොලැබුණා.

එබැවින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම දඬුවම් පහරවලට භාර වුණු අතර, එම දඬුවම් පහර තුනට බිංදුවක් ලෙස සාර්ථක කරගත් මොරොක්කෝ කණ්ඩායම 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුසුසුකම් ලබා ගත්තා.

මොරොක්කෝව සිය ජයග්‍රහණය සැමරූ ආකාරය..

318710736 6706764986005958 6076556599952220595 n
318645698 6706765169339273 1154546733566215194 n
318455655 6706765256005931 5587333111535979988 n
318723762 6706765219339268 1228963498265728515 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44