පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටය තරග අද සිට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටය දින දෙකක විරාමයකින් පසු අද (09) ආරම්භ වනවා.

ඒ, අනුව පාපන්දු පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රසීලය සහපෙරළිකාර කණ්ඩායමක් වන ක්‍රෝඒෂියාව අද තරග බිමට පිවිසීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය හෙට (10) දිනයේ දී පැවැත්වෙන්නේ මොරොක්කෝව සහ පෘතුගාලය අතරයි.

මෙම වාතයේ තවත් තරගයක් හෙට (10) දිනයේ දී පවැත්වෙන අතර, එම තරගයේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ නෙදර්ලන්තය තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

සුපිරි 08 දෙනාගේ වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර, අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජය වන කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36