පාපන්දු තරගයක් මැද අකුණක් වැදී ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉන්දුනීසියාවේ පැවති පාපන්දු තරඟයක් අතර තුර අකුණක් වැදීමෙන් ක්‍රීඩකයෙක් මියයාමේ පුවතක් විදෙස් මාධ්‍ය අද (12) වාර්තා කළා.

බටහිර ජාවා හි බන්දුං හි සිලිවාංගි ක්‍රීඩාංගනයේ ඊයේ (11) පැවති තරගයක දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අකුණක් වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි ක්‍රීඩකයෙක්.

මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ තරගය ක්‍රීඩා කරමින් සිට ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ම කම්පනයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදීමත් සමඟ ක්‍රීඩකයා හුස්ම ගනිමින් සිටි බවත් ඔහුව කඩිනමින් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
8
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10