පාපන්දුවේ මුල් පුටුවට ශ්‍රී රංගා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී රංගා තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී රංගා මනාප 27ක් ලබා ගනිමින් සභාපති තනතුරට පත් වුණා
.
හිටපු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් නිල වර්ණ කමිටුව මඟින් උමාර්ව ඉවත් කළ අතර, ඔහුගේ පාර්ශ්වයෙන් නිලවරණයට තරග වැදුණේ ජගත් රෝහණයි.

එහිදී ජගත් රෝහණ හිමිවුණේ මනාප 24ක් පමණයි.

කෙසේ වෙතත් මෙම නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරි මණ්ඩලය මාස 05 කාලයක් එම තනතුරුවල කටයුතු කරන අතර, ලබන මැයි මස 31ට පෙර යළින් පාපන්දු නිලවරණය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36