කෙටි ආහාර හා අනෙකුත් බේකරි නිෂ්පාදනවල පහළ යන මිළ ගණන් හෙට ප්රකාශ කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
බේකරි හිමියන්ගේ සංගමය සමග කරන සාකච්චාවකින් පසුව මෙම තීරණය ගනු ලබන බවත් ආහාර මිළ අඩුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා

?