පානදුර නිලංගගේ මස්සිනා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදිය හමුවෙයි

දොඩන්ගොඩ, හල්කදවිල්, ඇලදූව ප්‍රදේශයේ රබර් වත්තක තිබී ගිනි තබා විනාශ කළ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 11.35ට පමණ දොඩන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

යතුරුපැදිය ගිනි තැබීමට පෙට්‍රල් රැගෙන ආ බෝතලය සහ ගිනිපෙට්ටියක් ද ඒ අසළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස ගිනි තබා ඇත්තේ ඊයේ (31) රාත්‍රියේ පයාගල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුන් පැමිණි යතුරුපැදිය බවට පොලිසිය සැකපළ කරනවා.

පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන “පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනාවන ‘ඩිලා’ නැමැත්තා ඝාතනයට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40