පානදුර දකුණ පොලිස් වසමේ වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද (02) උදෑසන 8.00ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට තැත්කර ඇති බවයි.
වෙඩික්කරුවන් විසින් වෙඩි තැබීමට රැගෙන ආ පිස්තෝල වර්ගයේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.














pissuda..mokak hari aparadayak daala ape prathichare ahanne?