පාතාල කල්ලි සාමාජිකයාගේ සිරුර කාමරයකින් සොයාගෙන

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ එස්. දයානන්ද නොහොත් ‘කොටදයා’ නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල, රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල තිබියදී සොයාගෙන තිබෙනවා.

මහරගම පොලිසිය විසින් අද (27) මෙම සිරුර සොයාගෙන ඇති අතර පොලිසිය සැක කරන්නේ ඔහු මීට දින කිහිපයකට පෙර මෙලෙස මිය යන්නට ඇති බවයි.

වයස අවුරුදු 55ක් වූ ‘කොටදයා’ අදාල දෙමහල් නිවසේ උඩු මහලේ කාමරයක් කුලියට ගෙන තනිව ජීවත් ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාල කාමරය තුළින් අධික දුගදක් හමන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ පරික්ෂාවක දී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29