පාතාලය සතුටු කරන පොලිස් නිලධාරීන් ගැන වැඩබලන පොලිස්පතිගෙන් දැඩි තීරණයක් (වීඩියෝ)

පාතාලය සතුටු කරන කිසිඳු පොලිස් නිලධාරියෙකුට පොලිසියේ රාජකාරි කිරීමට ඉඩ නොදන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කරනවා.

ප්‍රජා පොලිස් පිහිටුවීමේ පස් වැනි අදියර ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රජා පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ මෙම වැඩසටහනට පොලිස් වසම් 08ක් නියෝජනය කරමින් ප්‍රජා පොලිස් සාමාජිකයන් 2,100ක් සහභාගි වී සිටියා.

මෙම වැඩසටහනට එක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාල් අලස් චෝදනා කරන්නේ යුක්තිය මෙහෙයුමට බාධා එල්ල කරන පිරිස් අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් මත යැපෙන ආගමික නායකයින් ද සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03