පාඨලීගෙන් නව දේශපාලන බලවේගයක්

ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ , සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවයි.

පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කර පොහොට්ටු රාජපක්ෂවරු නැවත බලය ඇල්ලීමට උත්සාහ දරන බවත්, එය බරපතල වරදක් බවත් චම්පික රණවක මහතා කියා සිටියා

එමෙන්ම ඔවුන් දේශපාලනයෙන් දැන් සමුගෙන යා යුතු මොහොත බවද වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?