පාකිස්ථාන වේග පන්දුයවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට අදාළව ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය වන ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙනවා.

කාසිය වාසියේ ජයග්‍රහණය කිරීමෙන් පසු පකිස්ථාන නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර එම තීරණය උපරිම සාධාරණයක් ලකුණු 60ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට පාකිස්ථාන වේග පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් සිව්වන කඩුල්ලෙන් පසු පිටියට කමිඳු මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 44ක් තුළ ලකුණු 50 රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම යම් තරමක් දුරට ශක්තිමත් කරනු ලැබුවා.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 08ක් දැවීගොස් ලකුණු 133කට සිමා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06