පාකිස්තාන වැසියෙක් ඉන්දියාවට හොරෙන් රිංගන්න හදලා

පන්ජාබ් – ගුර්දාස්පූර් අසල දී ඉන්දියාවට ඇතුල් වීමට උත්සාහ කළ පාකිස්තාන ජාතිකයෙකු ප්‍රාන්ත පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හුස්නේන් නමින් හඳුන්වන මෙම සැකකාර පුද්ගලයා අනවසරයෙන් ඉන්දියානු දේශ සීමා වෙත පිවිසීමටයි උත්සාහ කර ඇත්තේ.

ඔහු සතුව පාකිස්තානයේ ජාතික හැඳුනුම්පත තිබියදී සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙක් බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ජම්මු – කාශ්මීර දේශපාලනික අර්බුදය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි විරසකයක් නිර්මාණය වී පවතිනවා.

එවන් වටපිටාවකදියි මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ප්‍රාන්ත පොලිසිය පවසන පරිදි සැකකරු මානසික රෝගියෙකු බවත් නීතිවිරෝධී ලෙස ඉන්දියානු දේශසීමා ආසන්නයේ සැරිසරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී හිතවත්කමක් පිළිබඳව හෝ වාර්තා වී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22