පාකිස්තාන අගනුවර ජලය දූෂිතයි

ෆෙඩරල් අගනුවර නළ ළිං 127න් 22 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සොයා ගත් හෙයින්, ඉස්ලාමාබාද්හි නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජලය දූෂිත බව පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අනාවරණ වී තිබෙනවා.

ජල සම්පත් පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ ඉල්ලීමක් මත ඉස්ලාමාබාද්හි ජල තත්ත්ව ගැටලු සම්බන්ධයෙන් පාකිස්තාන ජල සම්පත් පර්යේෂණ කවුන්සිලය (PCRWR) විසින් සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

නළ ළිං 22ක් සහ ජල පෙරීමේ යන්ත්‍ර 108කින් 39ක් අනාරක්ෂිත බව සොයා ගැනු‌ණේ අදාළ සමීක්ෂණයෙන්.

ග්‍රාමීය ප්‍රදේශවල, තත්ත්වය ඉතා බරපතළ වන අතර ජල සැපයුම් ප්‍රභවයන් 41 න් 33 ක් අනාරක්ෂිත බව අදාළ සෙනෙට් ස්ථාවර කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23