පාකිස්තානයේ සහ ඉරානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරු අතර හදිසි හමුවක්

ද්විපාර්ශ්වික සබඳතා, දේශසීමා ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කිර්ගිස්තානයේ බිෂ්කෙක් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය මොහ්සින් නක්වි සහ ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී රටවල් දෙක අතර මෙන්ම කලාපිය වශයෙන් සිදුකරන දරන උත්සහයන් පිළිබදව අමාත්‍යවරුන් දෙපළ අතර සාකච්ඡා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

“කලාපයේ තිරසාර සාමය සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් දෙදෙනාම අවධාරණය කළ,” බව පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ නිවේදනය සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40