පාකිස්තානයේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

පාකිස්තානයේ කූරාම් හි පාරාචිනාර් සිට පෙෂාවර් බලා පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙක් මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඝාතන සිද්ධි වාර්තා වීමත් සමග පාරාචිනාර් ගම්මානයේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මියගිය පුද්ගලයෙන්ගේ සිරුර ඥාතීන්ට භාර දුන් බව කුරාම් බලධාරීන් පැවසුවා.

මියගිය පිරිස සිය විදෙස් ගමන් බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා පෙෂාවර් බලා ගමන් කරමින් සිට ඇතැයි ඥාතීන් ජනමාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමට විරෝධය පළ කරමින් නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඇතැයි මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33