ප්‍රතිකාර සඳහා රැගෙන ගියහොත් සියදිවි හානි කර ගන්නවා , කොරෝනා රෝගීන් 10 ක් හැංගෙයි

යාපනයේ චුන්නාකම් මයිලන්කාඩු ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු කොරෝනා මර්දන රෝහලක් වෙත යාම ප්‍රතික්ෂේප කොට නිවෙස්වලින් පලා යාම නිසා යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ඊයේ (6) දින දැඩි අපහසු තත්ත්වයකට පත්වතිබෙන බව වාර්තා වනවා.

චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ඔවුනව ප්‍රතිකාර සදහා රැගෙන යාමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ගිලන් රථවල පටවා ගෙන ඔවුන්ව රැගෙන ගිය හොත් සියදිවි හානි කරගන්නා බවයි.

ඒ අතර වාරයේ ඔවුන් නිවෙස්වලින් එළියට පැමිණ සැගවීම නිසා සෞඛ්‍ය නිලධාරීන්ට හිස් අතින් ආපසු යමට සිදුව ඇති අතර ඔවුන් ඒ පිළිබදව යාපනයේ කොරෝනා මර්දන කමිටුවට වාර්තා කිරීමෙන් පසුව ඔවුන්ව අල්ලා ප්‍රතිකාර සදහා යොමු කිරීමට යුද හමුදාවට හා පොලීසියට බාර කොට තිබෙනවා

  1. කොරෝන වලට තමිල් ඊලාමයේ විසඳුම සැඟවීමයි.

    අපේ අයිතිය නැති කිරීමට සිංහල හමුදාව යොදවලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53