ප්‍රෙස්ටීජ් ෆෝල්කන් තෙල් නැව මහ මුහුද මැද ගිලෙයි – ශ්‍රී ලාංකිකයින් තුනක් නෞකාවේ (වීඩියෝ)

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලීගොස් ඇති බව වාර්තා වනවා.

මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහි සමස්ථ කාර්යමණ්ඩලය 16 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

රස් මද්‍රකා නගරයට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් ඩකුම් වරාය නගරය ආසන්නයේදී මෙම තෙල් නැව අනතුරට ලක්ව තිබෙනවා.

ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පැවසුවේ අතුරුදන් වූ කාර්ය මණ්ඩලය සොයා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කොමරෝස් ධජය සහිතව යාත්‍රා කළ මෙම තෙල් නැවේ නම ප්‍රෙස්ටීජ් ෆෝල්කන් බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?