spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රියමාලිගේ වංචා පිළිබඳ තව තවත් තොරතුරු එළියට

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සතු රන් පවුම් 30ක් සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සම්බන්ධව අදාළ පරීක්ෂණ දියත් කර තිබේ.

ඊට අමතරව මාසිකව කාර්යාල කුලිය ලෙස හා තම සේවක පඩිනඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් පමණ වැයකර ඇති ප්‍රියමාලිට එම ආදායම ලැබුණේ කෙසේද යන්න ගැනද දැන් විශේෂ විමර්ශනයක් සිදුකෙරෙමින් පවත්නා බව පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?