ප්‍රා.සභා ට්‍රැක්ටරයේ ටේලරට ගැල වී සිදුවූ අනතුරෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

නාරම්මල – කටුපොත මාර්ගයේ අබහේන්වැව ප්‍රදේශයේ දී අධිකවේගයෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක පිටුපස ටේලර් කොටස ගැලවී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක් ඊට යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (14) සිදුවූ මෙම අනතුරෙන් එහි ගමන්ගත් තවත් පුද්ගලයින් හයදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ කුලියාපිටිය ප්‍රාදේශය සභාවට අයත් ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ප්‍රාදේශීය සභාවේ සේවකයින් පිරිසක් රැගත් මෙම ට්‍රැක්ටර් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් වංගුවක දී ටේලර් කොටස ගැලවී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කෝදුරුවාපොල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52