ප්‍රබලයින් රැසකගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම්කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්ව යළිත් වරක් ෂායි හෝප් වෙත හිමිව තිබෙනවා.

දෙරට අතර එක්දින තරගාවලිය ජුනි 03 වනදා සිට ජුනි 08 වනදා ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය –
ෂායි හෝප්, ඇකීම් ඔගස්ටේ, ජෝන් කැම්බල්, කීසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ජස්ටින් ග්‍රීව්ස්, ශිම්රන් හෙට්මයර්, අමීර් ජංගු, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, ෂමර් ස්ප්රින්ගර්

4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29