ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ පහලොවකට ආසන්න මත්කුඩු සමග හලාවත කොට්ඨාශ විෂමත් ද්‍රව්‍ය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ මුදල් තොගයක්,යතුරු පැදියක්,ජංගම දුරකථන හා ඒ ටී එම් කාඩ් පත් කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු නාත්තන්ඩිය මොරකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අනෙක් සැකකරු වත්තල පදිංචි කරුවෙක්.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 34 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින්,ජංගම දුරකථන,ඒ ටී එම් කාඩ්පත් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10