ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සිව්දෙනාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාදයක්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සිව්දෙනාගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්ති විශේෂඥයින් සහභාගී වන ‘දැක්ම නිර්වචනය කිරීම’ නමින් විවාදයක් ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබෙනවා.

මෙම විවාද අගෝස්තු 29 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම විවාදය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාමල් රාජපක්ෂ වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයට පෙර එක් එක් අපේක්ෂකයින්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිඥාවන් පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සැපයීම මෙහි අරමුණ වී තිබෙනවා.

  1. එක එක නියෝජිතයින් ගෙන්වන්නැ තිව ප්‍රධාන අපේක්ෂකයව ගෙන්වලා රිජුව ප්‍රශ්න කලයුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38