ප්‍රතිඵලය එයමයි – ඉන්දියාව ජය ගනී, ආසියානු ශූරයින් වූ ඉන්දීය කණ්ඩායමට මෝදිගෙන් සුබපැතුම්

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්ථානය පරදා ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

09 වන වරටත් ආසියානු ශූරතාව දිනාගැනීමට සමත් වූ සූර්යකුමාර් යාදෙව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට සිය සුබපැතුම් එක්කරන්නට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

“ක්‍රීඩා පිටියේ සින්ඩූර් මෙහෙයුම. ප්‍රතිඵලය එයමයි – ඉන්දියාව ජය ගනී! අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ පැතුම්,” යනුවෙන් අගමැති මෝදි එම සටහන තබා තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙම සටහන, ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයට එරෙහිව දියත් කළ ඔපරේෂන් සින්ධූර් මෙහෙයුම තරග ජයග්‍රහණයේ ප්‍රතිඵලය සමඟ සංකේතාත්මකව සම්බන්ධ කර ඇති බවයි.

3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39