ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ මොහොතේ සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් මේ බව පවසා තිබෙනවා.

එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බවයි.

ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුසඳහා විසඳුමක් නොලැබෙන බව පවසන ජනාධිපතිවරයා මෙම අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ඉල්ලා සිටිනවා.

gota wee


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14