ප්‍රංශයේ භූ චලනයක්

ප්‍රංශයේ රිච්ටර් මාපකයේ 4.8ක භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.

භූමිකම්පාවේ අපකේන්ද්‍රය බටහිර ප්‍රංශයේ Charente-Maritime කලාපයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර විදුලි ඇනහිටීම් ද සිදුවී ඇති බව සඳහන්.

ප්‍රංශයේ පරිසර විද්‍යා අමාත්‍යවරයාට අනුව මෙම කම්පනය ප්‍රධාන භූමියේ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

මේ හා සමාන ප්‍රබලතාවයකින් යුත් අවසන් භූමිකම්පාව 2000 ගණන්වල මුල් භාගයේදී සිදු වූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39