පළාත් සභාවල අතුරුදන් වූ වාහන ගැන විමර්ශන අරඹයි

පළාත් සභාවලට අයත් අතුරුදන්ව ඇති වාහන පිළිබඳ සෙවීම ආරම්භකර ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා ඇතැම් නිලධාරීන්ට භාවිතයට මුදාහැර ඇති ඇතැම් වාහන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම විමර්ශනය ආරම්භ කළ බව ඔහු පැවසුවේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රජයට අයත් එම වාහන අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50