AFC Banner
Empty Ad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

විමර්ශන විධිමත් කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

දැනට ඇති පොලිස් ස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ වනවිටත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළා.

එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?