පළාත් පාලන ආයතන වල තරුණ නියෝජනය වැඩි කිරීමේ සූදානමක්

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 25ක් අනිවාර්ය වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම ආඥා පනතේ දැනට පවතින සියයට 25ක කාන්තා නියෝජනය ද ආරක්‍ෂා වන පරිදි මෙම සංශෝධනය කිරීමට නියමිත බව බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?