පළාත් පාලන ආයතන ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට අද (08) දිනයේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්