පළාත් පාලන ආයතනවල බලය අල්ලන සජිත්ගේ සාකච්ඡාව අද

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (17) සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසක් සහභාගීවන බවයි දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයින් ඊට එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සාකච්ඡාව සඳහා එක්වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ සඳහන් කළා.

පළාත් පාලන ආයතන 186ක බහුතර සභික සංඛ්‍යාවක් දිනාගැනීමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් එම පළාත් පාලන ආයතනවල විපක්ෂයේ සියලු‍ පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධව මෙම සාකච්ඡා පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56