පළමු 20-20 තරගයට එන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ හෙට (06) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නිල වශයෙන් නම්කර තිබෙනවා.

එම කණ්ඩායම පහතින්.

ආරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ඒගාර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, ජෝෂ් හැස්ල්වුඩ්