පළමු වරට සංවිධානය කළ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සුහද ක්‍රිකට් තරගාවලිය

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලිය ඊයේ (25) පැවැත් වුණා.

රාජගිරිය – මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගාවලියට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් එක්ව සිටියා.

ජනමාධ්‍ය හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තරගාවලියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගීව සිටියා.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කලම්බෝ රයිඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

වසර 25කට වැඩි කාලයක් ප්‍රදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කර ප්‍රවීණ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ සේවය අගයමින් ඔවුන්ට ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් විශේෂ උපහාර පිරිනැමීමක් ද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19