පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට

T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟයේදී නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 20 ක ජයක් ලැබුවා.

ෆ්ලොරීඩා හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වැනි පන්දුවාරයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

පවර් ප්ලේ පන්දු වාර කිහිපය තුළ ලකුණු 30කට කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා මුල් පෙළ සැළකිව යුතු ලෙස අසාර්ථක වුණා. කෙසේවෙතත් වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෙන්වමින් පන්දු 15කදී වේගවත් ලකුණු 43ක් ලබාගත්තේ පිට පිට හයේ පහර 5ක්ද එල්ල කරමින්.

දසුන් ශානක නොදැවී ලකුණු 35ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56