පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (18) පෙර සමත් වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදීයි.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු ව අද තරගයට එක්ව සිටින්නේ; ටොම් ලැතම්, ඩෙවොන් කොන්වේ, කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර, ඩැරිල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ටර්, අජාස් පටෙල් සමගින් විලියම් ඕ’ රෞකි යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39