පහළොස් වසරකට පසු එක්සත් අරාබිය සහ ශ්‍රී ලංකාව අද එක්දින පිටියට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (19) පැවැත්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (19) දහවල් 12.30ට ආරම්භවීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මේ දක්වා ජාත්‍යනතර එක්දින තරග දෙකක් පවත්වා ඇති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මේ අතර එක්දින තරගයක දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අද හමුවන්නේ වසර 15කට පසුවීම ද විශේෂත්වයක්.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අරඹමින් ඊයේ (18) පැවති තරග දෙකේ දී ජය ලැබීමට සත්කාර සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21