පහකට දිවි අහිමි කළ වෙන්නපුවේ නීතිවිරෝධී මත්පැන් සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්

නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැකකෙරෙන පුද්ගලයින් පස්දෙනෙක් වෙන්නප්පුව ප්‍රදේශයේ දී මිය යාමේ සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

8


අපගේ නවතම වීඩියෝ පුවත්