පවන් රත්නායකට පාකිස්තාන් සුපර් ලීගයේ දොරටු ඇරෙයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩක පවන් රත්නායක මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීගයේ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

පවන් රත්නායක කණ්ඩායම සමඟ ගිව්සුම්ගත වීම සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව නේපාල ක්‍රීඩක දීපේන්ද්‍ර සිං අයිරි කතිකා කණ්ඩායමේ සමඟ එක්වීමට තරගාවලියෙන් ඉවත් වූ නිසා ඒ වෙනුවට පවන් රත්නායක කණ්ඩායම සමඟ එක්වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06