රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේ, රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නොවන බවත්, ජනතාව අපේක්ෂා කරන නව දියුණුව උදෙසා ගන්නා ඕනෑම නිවැරදි හා යහපත් තීරණයක් සම්බන්ධයෙන් රජය ඔවුන්ට සහය පිටපෙනී සිටින බවත්ය.
2025 අයවැයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ඇති අතර, මෙම අරමුදල් ජනතාවගේ අවශ්‍යතා සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම සාමූහික වගකීමක් ලෙස සැලකිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ජනතාව අපේක්ෂා කරන නව වෙනසට ළඟා වීමට නම්, අනිවාර්යයෙන් ම ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ කවර ව්‍යාපෘති සඳහා ද, එම යෙදවීම කොතෙක් දුරට ඵලදායිද, ඒවා අපේක්ෂිත කාර්යය සාධන මට්ටමට පැමිණිය හැකි ව්‍යාපෘති ද යන්න ආදිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය
පරිපාලන ඇමතිගෙන් රාජ්‍ය සේවයට විශේෂ පණිවිඩයක්
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














government officers are very pooer. They haven’t enough salary to live, to make a house,to buy a vehicle or to make happy their family members. They get loans and mde houses. After that pay the loans in whole life by eating sadness. Then how such a man work in happy. please make them happy by paying enough salary. Then we can do work well. I’m a one of teacher who worked for a JVP government but teachers who create this country get a small salary that is not enough to live.
Government officials haven’t made their mind set to work they only know to pass the ball. Very recently a Korean expert said this at a meeting where high officials were presnted. In fact it is a shame that the officials are aiming only the salary promotions and foreign tours. They do not think about their work the people who come to take their service. I have hands-on experience too early to share.