පරණ වාහනවලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර

වසර ගණනාවක් ආදායම් බලපත්‍රය ලබා නොගැනීම හේතුවෙන් ධාවනය නොකර ගාල්කර ඇති පැරණි වාහනවලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම වාහන නැවත ලියාපදිංචි කිරීම සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඇතැම් වාහන පාවිච්චි නොකර ගාල්කර ඇති බවයි.

ඒ, අනුව ලියාපදිංචිය අලුත් කිරීමට සහනයක් දීමට යෝජනා වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙම යෝජනා ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
0
+1
22
+1
2
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගැරඬි සිල් ගන්නේ නෑ - කට පරිස්සම් කරගන්න
11:52
Video thumbnail
හැමෝවම නටවපු රෝහිතගේ සුපිරි සින්දුව
06:47
Video thumbnail
මහින්ද 2015 පැරදුණේ නැත්තම් රටට මෙහෙම වෙන්නේ නෑ
12:43
Video thumbnail
නාමල් ආණ්ඩුව සැරටම අමතයි - ගොවියව තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ
07:45
Video thumbnail
හේමරතන හිමියි, දඩම# තියාගෙන සිටි කපුවයි භාරයක් වෙන්න ජය ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා
06:40
Video thumbnail
මහින්ද නැවත බලය ඉල්ලයි - අපි රට හදලා පෙන්නන්නම්
00:57
Video thumbnail
ඔය යූ ටියුබ් මුදලාලිලාට අපි බය නෑ
05:55
Video thumbnail
IMF ණය අයින් කරනවනම් මහින්දවයි, නාමල්වයි හිරේ දාන්න - ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ තොගේට
04:46
Video thumbnail
චාමර සම්පත් අර්චුනාට කිව්ව දේට මහින්දට හොඳටම හිනා
02:30
Video thumbnail
මහින්ද ආවා කියන්නේ ලයිට් නැති ගෙදරටකට ජෙනරේටර් එකක් දැම්මා වගේ - රෝහිත ගුණ වයයි
11:50