පන්දු රැකීමේ පුහුණුකරුට කොරෝනා

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්, පිතිහරඹ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් සහ භෞත චිකිත්සක බ්‍රෙට් හැරප් යන මහත්වරුන් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වන ෂේන් මැක්ඩමොට් මහතා හට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීම පදනම් කරගෙන ඔහු හා සමීප ආශි‍්‍රතයින් ලෙස වාර්තා වූ මිකී ආතර් මහතා ඇතුළු පිරිස නිරෝධායනයට ලක් කර ඇත.

කෙසේ වෙතත් එය තරගයට බාධාවක් ලෙස නොසැලකෙන අතර යොදා ගත් පරිදි හෙට තරගය පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් අද සියලූ කී‍්‍රඩකයන් සහ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය අද (20 වැනිදා* දිනයේ නැවත කොරෝනා පරීක්ෂාවකට භාජනය කිරීමට නියමිත වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44