පදවිප්‍රාප්ති උත්සව එපා – ජනපතිගෙන් උපදෙස්

තමන් ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිඳු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් විසින් කළ ඉල්ලීම් සලකා බලමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තනතුරේ දිවුරුම් දී ලබන 21 වනදාට වසරක් සම්පූර්ණ වනවා.

පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක දී ඡන්ද 134ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස 2022 වසරේ ජුලි 20 වනදා තේරී පත් වුණා.

ඒ, අනුව කිසිඳු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කරමින් පදවිප්‍රාප්ති උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29