“පක්ෂය විනාශ කරනවා” – ශ්‍රීලනිප මහ ලේකම්ට අමරවීරගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම්වරයා මේ වනවිට පක්ෂය විනාශ මුඛයට ගෙන යමින් පවතින අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයක නිලතල දැරීමේ දී නොගැළපෙන වචන භාවිතයෙන් තොර වැදගත් හැසිරීමක් ඉස්මතු කිරීමට නිදහස් පක්ෂයේ වර්තමානයේ තනතුරු දරණ පුද්ගලයින්ට නොහැකි වී ඇති බවයි.

“වාචාල විදිහට කතාකරන්න හොඳ නෑ. පක්ෂයක නිලතල දරණ කොට වැදගත් විදිහට කතානරන්න ඕනේ. වැදගත් විදිහට හැසිරෙන්න ඕනේ. 39 දෙනෙක් එයා ලේකම් වෙනකොට හිටියා. අද දෙන්නා තුන්දෙනාට වැටෙන්නේ ඒකනේ, කතා කරලා ඔය වාචාල කියවලා. ඒ කටුයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි පක්ෂය ඔය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. බෝඩ් ලෑල්ලයි, බිල්ඩින් එකයි තියෙනවා දැන් ඕකත් විකුණගන්න තමයි ලොකු සටනක් කරන්නේ හැමෝම.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45