නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

නේපාලයේ පවතින තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනය කරමින් දැනුම්දෙනවා.

එසේම ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් ‪+977- 9851048653‬ අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බද එම නිවේදනයේ සඳහන්.

එසේම සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් ළඟ තබා ගන්නා ලෙසත් ඔවුන්ට උපදෙස් ලබා දී ඇති අතර ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ඔවුන් අසල තබා ගන්න ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

සිසුන් 22 දෙනෙක් ඇතුළු ශ්‍රී ලංකිකයන් 99 දෙනෙක් එරට ජීවත්ව සිටින අතර මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේවන හානියක් සිදු වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12