නෙදර්ලන්තයට තියුණු ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුමක් ලැබීමේ වටයේ අද පැවති තරගයෙන් තියුණු ජයක් ලබන්නට නෙදර්ලන්ත කණ්ඩායම අද (18) සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ නැමීබියා කණ්ඩායම කඩුලු 05කින් පරාජය කිරීමත් සමඟයි.

මේ අනුව මෙම කාණ්ඩයේ කණ්ඩායම් හතර අතර සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නෙදර්ලන්තය අදාළ ඉලක්කය අවසන් පන්දුවාරයේ පන්දු තුනක් ඉතිරිව තිබිය දී පසුකර ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47