නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යයි

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 21 දෙනෙකු තුවාල ලබාඇති බවයි වාර්තා වන්නේ.